Telegram
Main Paper Class | S.K.Wellala - Biology - Telegram Channel
Open ↗Recent public posts from this Telegram channel.
🟥ගිණුම් අංක.⚡️
🔘018200250024270
SK WELLALA/PEOPLES BANK
GAMPOLA.
🔘78405979
SK WELLALA/BOC/GAMPOLA.
🚲 නොවැම්බර් මාසය සදහා 2027/ 2028 Paper Only / 2027/28 Theory + Paper / 2027 Revision + Paper / 2027 Theory + Revision + Paper පංති ගාස්තු ගෙවීම්..
( Paper සඳහා සහභාගීවන සිසුන්ට පමණක් අදාළ වේ)
☀නොවැම්බර් මස 12 දිනට පෙර ඔබ මුදල් ගෙවීම් කර පැහැදිලි අත් අකුරින්,
➡️2027/ 2028 Paper Only හෝ 2027/2028 T+ P / 2027 R+P / 2027 T+R+P
🔘නම
🔘barcode අංකය ( user name)
🔘දුරකථන අංකය (වැඩ කරන දුරකථන අංකය ඉදිරිපත් කරන්න)
🔘ඔබගේ ලිපිනය සදහන් කර ,
whatsapp මගින් මෙම අංකයට පමණක් රිසිට් පත යොමු කරන්න...👇👇👇
https://wa.me/94726352222
🗞Barcode අංකය ලෙස සදහන් කළ යුත්තේ ඔබ wellbio.lk web අඩවියේ ලියාපදිංචි වීමේදී ඔබට ලැබුණ ඉලක්කම් වලින් යුත් user name එකයි....(Online පංතිය මෙහෙයවනු ලබන්නේ wellbio.lk web අඩවිය ඔස්සේ පමණි.)
✅✅නවක සිසුන්ට wellbio.lk web අඩවියේ ලියාපදිංචි වීමේ Guide Video එක👇
https://youtu.be/Gs1LtZS-838
✔️නුවර ,කුරුණෑගල භෞතිකව සහභාගී වන Paper පංතියට Center එකකට පැමිණ Paper ලියන ළමයිට භෞතික සිප්වින් හෝ Nozero ආයතනවලින් ගෙවීම් කළ හැක..ඔබ payment කල Reciept පත Exam Center එකට පැමිණෙන විට රැගෙන යන්න..
පංති ගාස්තුව ඉහත Photo එකේ දැක්වේ..
🥴Online ඔස්සේ පේපර් ලියන ළමයිට අවශ්‍යනම් පෙපර් එක කුරියර් කරගත හැක.
✔️ඔබ Exam Center එකකට සහභාගී පේපර් එක ලියන කෙනෙක්නම් Paper එක කුරියර් කරගැනීමට අවශ්‍ය නැත.
🥴කුරියර් මගින් පේපර් එක ලබාගෙන ඇත්නම් Exam Center එකට පැමිණ පේපර් ලිවීමට නොහැකි බව සලකන්න.
🥴 Theory / Revision හෝ T&R සහභාගී වන ළමයි පේපර් පංතියටත් සහභාගී වන්නේනම් නිබන්ධන කුරියර් කරගැනීමේදී Full පේපර් 03 ත් ලබාගැනීමට අවශ්‍යනම් Full Paper 03 අවශ්‍යයි යනුවෙන් සදහන් කිරීම අනිවාර්ය වේ..
එසේ සදහන් නොකරන සිසුන්ට පේපර් පංතියට මුදල් ගෙවීමක් කල තිබුණත් පේපර් එවීමක් සිදු නොකරයි..
🥴2027 T&R - 4800+400=5200 (Theory /Revision online ඔස්සේ පමණක් සම්බන්ද වන සිසුන් මෙම ගෙවීම සිදුකරන්න(පේපර් පංතියට නොමිලේ සම්බන්ද විය හැක)
🥴විස්තර එවීමේදි පැහැදිලිව එවිය යුතු අතර Tripex කල සහ අපැහැදිලි Reciept පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.....
💘විස්තර Reciept පත මතම ලිවීම අනිවාර්ය වේ
🥴barcode අංකය (user name) ,ඔබ wellbio.lk web අඩවියේ ලියාපදිංචි වී ඇති නිවරදි අංකයම සදහන් කර එවන්න..ඔබගේ payment එක add කරනු ලබන්නේ එම user name එක මගිනි......
✔️wellbio.lk web අඩවිය තුළින්ද ඔබට Online payment කල හැක.
✅Online web අඩවිය ඔස්සේ Payment කරන සිසුන් ලිපිනය ඉදිරිපත් කිරීමේදී තමන්ගේ ලිපිනය නිවරදිව English Letters වලින් ඉදිරිපත් කරන්න....
‼️‼️විශේෂයි -
ඉහත ගිණුම් අංකවලට Online Transfer කිරීමෙන් වලකින්න..........
🎚️web අඩවිය ඔස්සේ Card Payment කල හැක.
🥴web අඩවිය ඔස්සේ Theory / Revision + Paper සහ TR පංති සඳහා Payment කරන සිසුන් Address line 1 සහ 2 තීරූවේ පැහැදිලිව ලිපිනයද address Line 3 තීරුවේ Full Paper 03 අවශ්‍යද නැද්ද යන වගද සදහන් කරන්න.(I want Full Paper ලෙස සදහන් කරන්න)
එසේ සදහන් නොකරන සිසුන්ට අදාළ පේපර් Time එක තුළ පේපර් PDF පමණක් ලබාගත හැකි බව සලකන්න)
⭐️Paper එවිය යුතුයැයි Request කලයුතු ආකාරයේ Guide Video එක -
https://youtube.com/shorts/ct0hdR4wJ5w?feature=share
✅✅පැහැදිලිව ඔබගේ පංතිය සදහන් කරන්න......
✅Paper Centers වලට සහභාගී වීමේදී ගෙවීම් කළ Reciept පත රැගෙන යා යුතුයි...
පේපර් Centers විමසිම් - 0702978514
✅Cash deposit ATM Machine වලින් ද ගෙවීම් කල හැක....
😪😪☺️☺️☺️☺️☺️☺️
🥴 0702978514 අංකයට whatsapp msg එකක් යොමු කරන්න..........
😪😪☺️☺️☺️☺️☺️☺️
https://www.youtube.com/live/30SwpgJxo3E?si=UPlbhjpdCypLYnWG
(2028 ළමයි Half Paper එකකි)
MCQ 25, SE 02, Essay 02
✅2028 Online Paper 0️⃣6️⃣
💢පේපර් එක කුරියර් ඔස්සේ ගෙන්වා ගත් සිසුන් එම ලැබුණ 2028 Paper Class 06 භාවිතා කරන්න....
ONLINE පංතියේ ලමයිට පේපර් PDF එක wellbio.lk web අඩවියේ attachment තුළින්ද Download කරගත හැක.....
👉2028 Paper Only | 2028 Theory + Paper ළමයි 2028 T student , Payment කල Course එකට අදාලව Paper එක Site එකේ Attachment තුලින් Download කරගන්න.........
⭐️Paper Download කරගැනීමේ ගයිඩ් Video එක බලන්න👇👇👇
https://youtube.com/shorts/n0yx0OxJGFk?feature=share
‼️‼️ 2026/10/28 දින සිට සිකුරාදා(10/30) රාත්‍රී 10.00 දක්වා පිළිතුරු ලියා Submit කිරීමේ අවසථාව සලසා ඇත..
⭐️ පිළිතුරු සපයා පේපර් එක Cam Scanner එකෙන් pdf Document එකක් ලෙස පරිවර්තන කර පහත අංකවලට ඔබ සහභාගී වන පංතියට අදාළව whatsapp ඔස්සේ යොමු කරන්න....
👉2028 Paper Only සහ 2028 Theory+Paper සම්බන්ද වන සිසුන්👇👇
🌐0704427174
⭐අදාල කාලය තුළ යොමු කරන පේපර් පමණක් ඇගයීමට ලක් කරන අතර,
ඊට පසුව යොමු කරන පේපර් ඇගයීමට ලක් නොකෙරේ....පිටු පිලිවෙලට සරිලන සේ PDF කරන්න...
Mcq Paper එකද කොලේක 1- 25දක්වා පිලිතුරු සපයා ඔබගේ පිලිතුරු ඉහත අංකයට whatsapp කල යුතුයි....
✅SE ,Essay ප්‍රශ්න 2කට පිලිතුරු සැපයිය යුතුයි.
👉පේපර් එක ඉදිරිපස ඔබගේ නම, wellbio / සිප්වින් / nozero ලියාපදිංචි අංකය, ඔබගේ ජාතික හැදුනුම් පත් අංකය අනිවාර්යයෙන් සදහන් කර එවිය යුතුයි.
✅2027 Online Full Paper 0️⃣6️⃣
💢පේපර් එක කුරියර් ඔස්සේ ගෙන්වා ගත් සිසුන් එම ලැබුණ පේපර් 06 එක භාවිතා කරන්න....
ONLINE පංතියේ ලමයිට පේපර් PDF එක wellbio.lk web අඩවියේ attachment තුළින්ද Download කරගත හැක.....
👉2027 Paper Only | 2027 Paper (T/R Student ) සහ Theory හා Revision දෙකටම සම්බන්ද වන සිසුන්ට 2027 Theory (&Revision) Course එක ඔස්සේද payment කල සිසුන් තමන් Payment කල Course එකට අදාලව Paper එක Site එකේ Attachment තුලින් Download කරගන්න.........
⭐️Paper Download කරගැනීමේ ගයිඩ් Video එක බලන්න👇👇👇
https://youtube.com/shorts/n0yx0OxJGFk?feature=share
‼️‼️ 2026/10/28 දින සිට සිකුරාදා(10/30 ) රාත්‍රී 10.00 දක්වා පිළිතුරු ලියා Submit කිරීමේ අවසථාව සලසා ඇත..
⭐️ පිළිතුරු සපයා පේපර් එක Cam Scanner එකෙන් pdf Document එකක් ලෙස පරිවර්තන කර පහත අංකවලට ඔබ සහභාගී වන පංතියට අදාළව whatsapp ඔස්සේ යොමු කරන්න....
👉2027 Paper Only සහ 2027 Theory /Revision දෙකටම සම්බන්ද වන සිසුන්👇👇
0710500939
✅✅2027 Theory + Paper පංතියට සම්බන්ද වන සිසුන්👇👇
0725330085
⭐අදාල කාලය තුළ යොමු කරන පේපර් පමණක් ඇගයීමට ලක් කරන අතර,
ඊට පසුව යොමු කරන පේපර් ඇගයීමට ලක් නොකෙරේ....පිටු පිලිවෙලට සරිලන සේ PDF කරන්න...
Mcq Paper එකද කොලේක 1- 55 දක්වා පිලිතුරු සපයා ඔබගේ පිලිතුරු ඉහත අංකයට whatsapp කල යුතුයි....
👉පේපර් එක ඉදිරිපස ඔබගේ නම, wellbio / සිප්වින් / nozero ලියාපදිංචි අංකය, ඔබගේ ජාතික හැදුනුම් පත් අංකය අනිවාර්යයෙන් සදහන් කර එවිය යුතුයි.
⭐️MCQ Paper එකේ ප්‍රශ්න 55ක් දැක්වේ..(Theory පමණක් සහභාගී වන සිසුන්ට ඔබට ආවරණය කර ඇති පාඩම් වලට පමණක් අදාළ ප්‍රශ්න 50කට පිළිතුරු සපයන්න්)
✅SE සහ Essay පේපර් එකේද වැඩිපුර ප්‍රශ්න ඇතුළත් කර ඇත..ප්‍රශ්න 04කට පමණක් පිළිතුරු සපයන්න..
(Theory ළමයි තමන්ට උගන්වා ඇති පාඩම් වලට අදාලවද, Revision සහ Paper Only සිසුන් Full Syllabus එකට අදාළ ප්‍රශ්න වලටද පිළිතුරු සපයන්න........
https://youtu.be/Q1TYMLUyCmI
😪😪☺️☺️☺️☺️☺️☺️
2027 Full Paper 04🛡
🎖️Top Ranks.
🎖️මහනුවර
🥇කුරුණෑගල
🥇Paper Centers
🎖️Online
🎖️All Island Top Ranks
*මුල් ස්ථාන 100 ඇතුළෙ ඔයා ඉන්නවනම් ඔයාගෙ රෑන්ක් එක අපේ පේපර් ක්ලාස් සයිට් එකෙන් බලාගන්න පුලුවන්* 🤩
රෑන්ක් ලිස්ට් වල දැනට ඉන්න ළමයි තවත් ලකුණු වැඩි කරගන්න Try කරන්න.
✅නැති ළමයි රෑන්ක් ලිස්ට් වලට එන්න Try කරන්න.
🎚️පේපර් එකේ Barcode එක ලියපු අයගෙ ලකුණු සයිට් එකෙන් බලාගන්න පුලුවන්.
‼️වෙබ් අඩවියේ ලකුණු සම්බන්ධ ගැටලුවක් හෝ රෑන්ක් ලිස්ට් සම්බන්ධ ගැටලුවක් පවතී නම් 0762133335 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
(Toplist සදහා ලකුණු 50+ ලකුණු පමණක් සලකා බැලේ.)
https://t.me/Wellbiopaper
✅Rank බලන්න Register වෙන්න
wellbiopaper.lk
😪😪☺️☺️☺️☺️☺️☺️
2028 Paper 04🛡
🎖️Top Ranks.
🎖️මහනුවර
🥇කුරුණෑගල
🥇Paper Centers
🎖️Online
🎖️All Island Top Ranks
⭐️මුල් ස්ථාන 100 ඇතුළෙ ඔයා ඉන්නවනම් ඔයාගෙ රෑන්ක් එක අපේ පේපර් ක්ලාස් සයිට් එකෙන් බලාගන්න පුලුවන්* 🤩
⚡️රෑන්ක් ලිස්ට් වල දැනට ඉන්න ළමයි තවත් ලකුණු වැඩි කරගන්න Try කරන්න.
‼️නැති ළමයි රෑන්ක් ලිස්ට් වලට එන්න Try කරන්න.
🎚️පේපර් එකේ Barcode එක ලියපු අයගෙ ලකුණු සයිට් එකෙන් බලාගන්න පුලුවන්.
☀️වෙබ් අඩවියේ ලකුණු සම්බන්ධ ගැටලුවක් හෝ රෑන්ක් ලිස්ට් සම්බන්ධ ගැටලුවක් පවතී නම් 0762133335 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
(Toplist සදහා ලකුණු 60+ ලකුණු පමණක් සලකා බැලේ.)
https://t.me/Wellbiopaper
⭐Rank බලන්න Register වෙන්න
wellbiopaper.lk
😪😪☺️☺️☺️☺️☺️☺️
😪😪☺️☺️☺️☺️☺️☺️